කන්තලේ ප්‍රදේශයේ දී බස් රථයක්, ලොරි රථයක් සහ කැබ් රථයක් ගැටී අද (14) සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
තවත් 25 දෙනෙකු තුවාල ලබා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
මියගොස් ඇත්තේ බස් රථයේ රියදුරු බවයි වාර්තා වුණේ.
Saru FM Media