ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ඒ අනුව,
ජාතික ජන බලවේගය – 11815 සභික (10)
සමගි ජන බලවේගය – 7585 සභික (06)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1929 සභික (02)
එක්සත් ජාතික පක්ෂය – 1087 සභික (01)
පොදුජන එක්සත් පෙරමුණ – 816 සභික (01)
Saru FM Media