දේශීය පුවත් කත්මණ්ඩු ගුවන්තොටුපොළ යළි විවෘත කෙරේ By dilshan - September 10, 2025 0 6 FacebookTwitterPinterestWhatsApp නේපාලය තුළ උද්ගත වූ නොසන්සුන් වාතාවරණය හේතුවෙන් පැය 24ක කාලයක් පුරා වසාදමා තිබූ කත්මණ්ඩු හි ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සියලුම සිවිල් ගුවන්ගමන් සඳහා නැවත විවෘත කර ඇත. නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරියේ මේ බව තහවුරු කර ඇත. Saru FM Media