ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිළමේ ලෙස දෙවිනුවර මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක අබේරත්න මහතා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත් කර තිබේ.
වත්මන් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ගේ නිල කාලය ඊයේ (21දා) අවසන් විය.
රුහුණු මහා කතරගම දේවාලයේ නිලවරණයක් මගින් පත්වූ බස්නායක නිළමේ වූ 12 වැනි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා අද (22දා) ධුරයෙන් නික්ම යයි.
කතරගම – කේ.ඩී. දේවප්‍රිය
Saru FM Media