කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

0
14


කොළඹ LNW:කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රාජපක්ෂ පවුලට අයත් ප්‍රදේශයේ නිවසකට අදාළ ලියකියවිලි සකස් කිරීමේ චෝදනාව මතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here