කතරගම ප්‍රාදේශීය සභාවේ ජය මාලිමාවට

0
3


මොනරාගල දිස්ත්‍රික්කයේ කතරගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 5393 (09)
සමගි ජන බලවේගය – 2809 (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1503 (02)
ජාතික නිදහස් පෙරමුණ – 517 (01)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here