කඩුගන්නාව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

0
2


මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 2726 – සභික (06)
සමගි ජන බලවේගය – 1583 – සභික (04)
ස්වාධීන කණ්ඩායම් 02 – 631 සභික (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 583 – සභික (01)
එක්සත් ජාතික පක්ෂය – 343 සභික – (01)
ස්වාධීන කණ්ඩායම් 01 – 323 සභික – (01)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here