කඩුගන්නාවේ පස් කන්දක් කඩා වැටී කොළඹ – නුවර මාර්ගයේ කොටසක් වැසේ

0
2

අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට පස් කඳු වැටී තිබේ.

මේ හේතුවෙන් ගනේතැන්න ප්‍රදේශයෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here