කඩා පැනීමේ මෙහෙයුම් ඇරඹේ..!

0
3


රාජ්‍ය ආයතනවල සිදු කරන මූල්‍ය අපරාධ වැටලීම සඳහා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව කඩා පැනීමේ මෙහෙයුමක් අරඹා තිබේ.

එම කොමිෂන් සභාවේ නිලධාරීන් ඊයේ (23) මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව තුළ හදිසි වැටලීමක් කළ අතර එහි නිලධාරීන් තිදෙනෙකු බාරයේ තිබූ රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් සමඟ අත්තඩංගුවට ගෙන ඇත. එම මුදල් ඔවුන් සන්තකයේ තබා ගත් ආකාරය හෙළි කිරීමට අසමත් වීම නිසා අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක විසින් කරන ලබන පැහැදිලි කිරීම පහතින්…



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here