කටුනායක වෙඩි තැබීමක්

0
29


කටුනායක 18 කණුව ප්‍රදේශයේ අද (08) මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

කටුනායක – සීදුව ප්‍රදේශයේ වෙළඳ සැලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට මේ වන විට මීගමු රෝහලට ඇතුළත් කර ඇතැයිද ඔහුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here