කටුනායක වැසුණු ඇඟලුම් කම්හල ගැන මැති සබයේත් සංවාද

0
4


කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දැමීම සම්බන්ධයෙන් අද දිනයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ඒ හේතුවෙන් එහි සේවයකයන් 2,000කගේ රැකියා අහිමි වී ඇති බවයි.

Neth Sound · PRL SAJITH 02

කෙසේවෙතත් හෙට දිනයේ ද එම කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය සහ අදාළ පාර්ශව සමග සාකච්ඡා කර ගැටලුවට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ. 

Neth Sound · PRL MAHINDA 03



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here