කටුනායකදී වෙඩි පත්තු වෙයි! අයෙකුට බරපතළයි! මුලින් පාතාලය ඉවර කරනවා කියලා දැන් පාතාලය මාස පහෙන් ඉවර කරන්න බෑ කියලා පොලිස් ඇමැති කියපු කතාව ඇත්තක් වෙයි! Sri Lanka Latest News

0
13


කටුනායක 18 කණුව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.Sri Lanka Latest News

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට මේ වන විට මීගමු රෝහලට ඇතුළත් කර ඇතැයිද ඔහුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here