කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත් වෙන ගුවන් මගීන්ට අද (17දා) මධ්‍යාහ්න 12 සිට ක්‍රියාත්මක වන පරිදි නියමිත ගුවන් ගමන් වේලාවට පැය 4කට පෙර ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවට අවසර ලබාදී ඇත.
එමඟින් ගුවන් මගී සේවා පහසුකම් වැඩිදියුණු කිරීම හා ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපොළ කටයුතු පහසු කිරීම මෙමඟින් අපේක්ෂා කෙරෙන අතර මීට පෙර මෙම කාලසීමාව පැවතුණේ පැය 03කට පෙරය.
Saru FM Media