කලවා පෙදෙසේ තියන මේදය නිසා සෑහෙන ලොකු අර්බුදයකට කාන්තාවන් මුහුණ දෙනවා. තමන්ට හරියන ඩෙනිමක් නැත්තම් සායක් ගන්න ගියොත් අපහසුතාවට පත් වෙනවා. ඉන හරි ගානට තිබුණත් පහළට යන්න ශරීර ප්‍රමාණය වැඩි නිසා කිටි කිටියේ ඇඳුම් ඇඳන් ඉන්න වෙනවා. මේ ව්‍යායාමය කරන්න පුරුදු වීමෙන් කකුල්වලට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා.
Saru FM Media