ඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය අද (21) පාර්ලිමේන්තුවේදි සම්මත වුණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ ඒ අනුව සෑම ඖෂධ කාණ්ඩයක් සඳහා ම උපරිම මිල සීමාවක්ද නියම කෙරෙන බවය.
මේ අතර සුවසැරිය ගිලන් රථ සේවයේ නම සහ වර්ණයේ කිසිඳු වෙනසක් සිදුනොවන බවද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
Saru FM Media