ආණ්ඩුව සමග විවාද කිරීමට තමන් සූදානම් බව සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා කීය.Sri Lanka Latest News
ආණ්ඩුවේ 159 දෙනාගෙන් 4 දෙනකුට තමන් අභියෝග කරන බවත්, කැමැති රූපවහිනී නාලිකාවක කැමැති වේලාවක ඒ සදහා තමන් සූදානම් බවත් මන්ත්‍රීවරයා පැවසීය.
Saru FM Media