ඕනෑම ප්‍රහාරයකට ඉන්දීය අගමැතිගෙන් පූර්ණ නිදහස

0
5


ඉන්දියාව සහ පකිස්ථානය අතර හටගෙන ඇති උණුසුම්කාරී වාතාවරණය තවදුරටත් ඉහළ යමින් පවතිනවා. 

ඒ, කාශ්මීර ප්‍රහාරයට ඕනෑම ආකාරයක ප්‍රතිචාරයක් දැක්වීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට හමුදාවට පූර්ණ නිදහස ලබා දීමත් සමගයි. 

ඉදිරි පැය 36ක කාලය තුළ ඉන්දීය ප්‍රහාරයක් එල්ල විය හැකි බවටයි පකිස්ථානය දැන් අනතුරු අඟවා ඇත්තේ. 

ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් නෙත් නිවුස් විදෙස් පුවත් තුළින් බලාපොරොත්තු වන්න. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here