පරදින සභාවලට මුදල් නොදෙන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දැක්වීය.
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ආණ්ඩුවේ මුදල් අනවශ්‍ය බවත්, දිනන පළාත් පාලන ආයතන හරහා විශිෂ්ට සේවාවක් ජනතාවට සිදු කරන බවත්ය.
Sri Lanka Latest News
Saru FM Media