ඔස්ටේ‍රලියා කාන්තාවන් 80/1යි

0
2

කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවළිය යටතේ පැවැත්වෙන දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය මේ වන විට ඉන්දියාව සහ ඔස්ටේ‍රලියාව අතර මේ වන විට පැවැත්වේ.
එහිදී කාසිය වාසිය දිනූ ඔස්ටේ‍රලියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ඔවුන් මේ වන විට පන්දුවාර 12 ක් තුළ කඩුළු 01ක් දැවී ලකුණු 80 ක් ලබා සිටී,

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here