කාන්තාවකගේ ඔසප් වීමේදී පිටවන රුධිර ප්‍රමාණය වගේම වර්ණය මගින් ඇයගේ සෞඛ්‍යය ගැන තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට සමත් බව පර්යේෂකයන් විසින් සොයාගෙන තිබෙනවා.ඉතින් ආර්ථවය සිදුවන කාලයේදී සිදුවන වෙනස්කම් ගැන සැලකිලිමත්වීම හරිම වැදගත්.සුදු පැහැයෙන් පමණක් යුතු සනිපාරක්ෂක තුවා එම කාර්යය වඩාත් පහසු කරනවා
ඉතින්, සුදු පැහැය සහ සනීපාරක්ෂාව අතර සම්බන්ධය ඔබට දැන් වඩාත්ම පැහැදිලි බව අප දන්නවා.සනීපාරක්ෂක තුවායක් තෝරාගැනීමේදී සුදු පැහැයෙන් යුතු සනීපාරක්ෂක තුවාය ඔබට ඔබේ නිරෝගීතාවය ගැන නිතැතින්ම මතක් කරන මිතුරෙක් ද වනු නොඅනුමානයි.
මූලාශ්‍ර :
https://www.healthline.com/health/womens-health/period-blood
https://www.medicalnewstoday.com/articles/324848
Saru FM Media