‘ඔව් අපේ මන්ත්‍රීවරුන්ට පැලවත්තෙන් කතා කරනවා! මිනිස්සු පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරපු දහජරා-කුප්ප‌ දේශපාලන සංස්කෘතිය මාලිමා ආණ්ඩුව ආපහු පටන් අරන්’! උදේ දීපු ප්‍රහාරයට දිලිත් හඳුන්නෙත්තිටයි-වසන්තටයි-මාලිමාවටයි දරුණු ප්‍රතිප්‍රහාරයක් දෙයි! VIDEO I Sri Lanka Latest News

0
2


පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා පසුගිය ආණ්ඩු අනුගමනය කරනු ලැබූ ජනතාව ප්‍රතික්ෂේප කළ පිළිකුල් සහගත ක්‍රියාවලියම වත්මන් මාලිමා ආණ්ඩුවද ඒ අයුරින්ම සිදු කරමින් සිටින බව සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා සදහන් කළේය.

එම කුප්ප දේශපාලනය සිදු නොකොට ජනතාවට පොරොන්දු වූ නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන ලෙසද දිලිත් ජයවීර මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here