නිවාඩුවකට හෝ රාජකාරී කටයුත්තකට ඔබ නිවසින් බැහැරව යන විටක දී නිවසේ ආරක්ෂාව තහවුරු කර ගැනීම ඔබට ඇතිවන ප්‍රධානතම ගැටළුවක්. සොර සතුරු මෙන්ම වෙනත් විපත් වලින් ඔබගේ නිවසේ නිවසේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට පහත කරුණු ඔබට උපකාරී වේවි.
නිවසේ සියලු දොරවල් සහ ජනේල දෙවරක් පරීක්ෂා කර බලන්නත් අමතක කරන්න එපා. ඔබේ නිවාඩුව හිතේ බයක් නොමැතිව සම්පූර්ණයෙන්ම භුක්ති විඳින්නට මෙම කරුණු අනුව කටයුතු කිරීමෙන් ඔබට හැකිවනු ඇත.
– කල්හාරී –
Saru FM Media