අම්මා තාත්තා තුරුලේ වැඩෙන දරු පැටියා වයසින් මුහුකුරා යත්ම තමන්ගේ වටපිටාවට සමාජයට හුරු කළ යුතුයි. එය වයස් සීමාව අනුව පෙර පාසැල, පාසැල, අමතර පන්ති වගේම විභාග කඩඉම්වලට මුහුණ දීමේදී දෙමාපියන් වශයෙන් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු වගේම ඒ මගින් දරුවාට හිමි වන ප්‍රතිලාභ පිළිබඳවත් අපි දැනුවත් වෙමු.
සම වයස් ආශ්‍රය හා ළමා පරිසරය
පෙර පාසැල්
පාසැල් යාම
අමතර ඉගැන්වීම්
ශිෂ්‍යත්ව සහ වෙනත් විභාග
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.
Saru FM Media