ඔක්කොම මහමොළකරුවන් හොයා හොයා ඉදිද්දී දේවස්ථාන හදන්න නායකත්වය දුන්නේ කව්ද? ඇත්තටම සජිත් එහෙම වැඩ කරපු මිනිහෙක්! PHOTOS I Sri Lanka Latest News

0
7


පාස්කු ප්‍රහාර‌ය සිදුවී මේ වනවිට වසර 6ක් ඉක්ම ගොස් තිබේ. Sri Lanka Latest News

බොහෝ දෙනා අද වනවිටත් ප්‍රශ්න කරමින් සිටින්නේ මෙම ප්‍රහාරය පසුපස සිටි මහමොළකරුවන් කව්රුන්ද යන්න කියාය.

නමුත් සියල්ලන්ම මහමොළකරුවන් පසුපස පන්නද්දී එවකට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා වහ වහා හානියට පත් සියලු දේවස්ථාන යළි ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත්තේය.

ඉතා කෙටි කලකින් ඒ සියලු දේවස්ථාන ප්‍රතිසංස්කරණය කොට බැතිමතුන්ට වන්දනාමාන කිරීම සදහා අවශ්‍ය පරිසරය සකස් කර දුන්නේය.

ඒ වෙනුවන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද එදා සජිත් ප්‍රේමදාස මහතා හට විශේෂ ස්තූතියක් පුදකරලීමට පියවර ගෙන තිබුණේ මෙසේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here