එල්ටීටීඊ සුසාන භූමි පිහිටි ඉඩම් මුදාහැරීමට හමුදාවට උපදෙස් දුන්නා

0
11

ධීවර ඇමැති කිලිනොච්චියේදී කියයි

එල්.ටී.ටී.ඊ. සුසාන භූමි පිහිටි ඉඩම් නිදහස් කරන ලෙස හමුදාවට උපදෙස් ලබාදී ඇති බව ධීවර ඇමැති රාමලිංගම් චන්ද්‍රශේකර් මහතා ප්‍රකාශ කර තිබිණි.

කිලිනොච්චි සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මේ කරුණු ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධව ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කර ඇති බවද මෙහිදී ඇමැතිවරයා පවසා ඇත. මේ පුවත ටැමිල්ගාඩියන් වෙබ් අඩවියේදී පළකර තිබිණි.
චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here