සජබය විසින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මැතිවරණය ඉලක්ක කර සිදුකරන ප්‍රකාශයන්ට එරෙහිව මැතිවරණ කොමිසිමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී සජබ කොළඹ නගරාධිපති අපේක්ෂක රුයිස් හනීෆා මහතා සදහන් කර සිටියේ මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් බවත්, ඊට එරෙහිව මැතිවරණ කොමිසම පියවර ගත යුතු බවත්ය.
Saru FM Media