දේශීය පුවත් එදා කැරැල්ලෙදි මියගිය සහෝදරවරු කිව්වේ අපි කරන මේ අරගලය හරි කියලා අනාගත පරම්පරාව කියයි කියලා! අනේ ඒ අනාගත පරම්පරාව බලය අරන් කියනවා 87 ඉන්දියාවට ගැහුවේ අපරාදේ කියලා! ගිවිසුම්වලට බොරුවටනෙ විරුද්ධ වුණේ කියලා! කියපු එකයි කරන එකයි අතර පරතරය මෙන්න! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 10, 2025 5:37 PM 0 13 FacebookTwitterPinterestWhatsApp වත්මන් ආණ්ඩුවේ නායකයන් අතීතයේ කළ කී දේ සහ වර්තමානයේ කරමින් සිටින දේ අතර බරපතළ නොගැළපීමක් ඇතැයි ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා පවසනවා. Sri Lanka Latest News Saru FM Media