එජාප-සජබ සන්ධානයේ වැඩි වගකීමක් සජිත්ට – හරීන් ප්‍රනාන්දු 

0
8

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය සන්ධානගතවීමෙන් අනතුරුව එහි වැඩි වගකීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දරනු ඇති බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here