එජාප උප නායක ධූරය අකිල විරාජ්ට

0
17


එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පක්ෂයේ උප නායකයා ලෙස හිටපු  අමාත්‍යවරයකු වූ අකිල විරාජ් කාරියවසම් මහතා පත්කර තිබෙනවා.

ඒ, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි.

අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයකු වන අතර ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here