එජාපය හරීන්ට අමුතු වැඩක් භාරදෙයි

0
1

වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයට නව ප්‍රධාන තනතුරක් ඇති කිරීමට තීරණය කර තිබේ.
මේ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කරනු ලැබ සිටී.
මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කර ගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ලබා දුන් තනතුරේ වගකීම වේ.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් දහස බාරව ක්‍රියා කරන්නේද හරීන් ප්‍රනාන්දු මහතාය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here