ලොකු කුඩා භේදයකින් තොරව සමේ ඇති වන චර්ම රෝග තත්ත්වයක් වන මෙම තත්ත්වයේදී සම රතු පැහැවන අතර කැසීම ද දැකිය හැක. බහුලව ළමුන් අතර පවතින නමුත් ඕනෑම වයසකදී ඇති විය හැකි තත්ත්වයකි. මෙම රෝග තත්ත්වය දිගුකාලීනව පවතින ඇදුම සහ පීනස් රෝගය හා බැඳී පවතී.
Eczeema තත්ත්වයේ ලක්‍ෂණ
මෙහි ලක්ෂණ බොහෝවිට රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.
Eczeema තත්ත්වයට අවධානම් සාධක
Eczeema තත්ත්වයෙන් ඇති විය හැකි සංකූලතා
Eczeema තත්ත්වය වළක්වා ගැනීමට
පහත උපදෙස් මත යම්තාක් දුරකට පාලනය කරගත හැක.
ක‍්‍රීම්, ආලේපන, දියර වර්ගවලින් අතේ තෙතමනය ආරක්‍ෂා වේ. පෙට්‍රෝලියම් ජෙලි දරුවාගේ සමේ ආලේප කිරීමෙන් Eczeem වර්ධනය වළක්වාගත හැක.
දහදිය, ආතතිය, තරබාරු බව, සබන්, සේදුම්කාරක, දුවිලි, මල් රේණු ආදිය මෙම තත්ත්වය වැඩි කිරීමට හේතු වේ. මේවාට නිරාවරණය වීම අඩු කරගන්න.
බහුලව දැකිය හැකි Eczeema වර්ග
Atopic Dermatitis
මේ තත්ත්වයේ ලක්‍ෂණ ලෙස,
මේ තත්ත්වයට හේතු ලෙස ජාන බලපෑම්, වියළි සම, ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ ගැටලු මෙන්ම මේ තත්ත්වය වැඩි කරවන සාධක ලෙස පාරිසරික සාධක ද දැක්විය හැකිය.
Contact Dermatitis
මේ තත්ත්වයේ ලක්‍ෂණ ලෙස,
Contact Dermatitis තත්ත්වයට හේතූ
ඉහත තත්ත්වවලට ප‍්‍රතිකාර ලෙස,
මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය (ළමා රෝග) රුක්මල් ගුණතිලක මහතා
Saru FM Media