එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරග අද සිට

0
1

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ තරග කිහිපයක් අද (02දා) සිට මෙරට දී ආරම්භ වීමට නියමිතව ඇත.
ඒ අනුව අද සවස 03ට කොළඹ ආර්ග ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පාකිස්තාන සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර තරගය ආරම්භ වේ.
මෙරටදී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන අතරල ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here