එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි

0
2

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘C’කාණ්ඩය යටතේ  එංගලන්තය හා නේපාලය අතර අද (8) දහවල් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත් විය.

ඒ අනුව නායක හැරී බෘෘක් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගය මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

එංගලන්තය හා නේපාලය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඕනෑම ආකෘතියක් යටතේ හමුවන පළමු අවස්ථාව මෙයයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here