උ.පෙළට පෙනි සිටිමට සිටි සිසුවියක් හදිසියේ මරුට

0
10

උසස් පෙළ විභාගයට පෙනිසිටිමට නියමත සිටි සිසුවියක් හදිසියේම නිදියහන තුලදීම ඊයේ (10) උදේ මියගොස් ඇති බව දඔුල්ල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ දඔුල්ල ඉහළ ඇරැවුල ගම්මානයේ පදිංචි 19 හැවිරිදි තරුෂි චමෝදි නැමැති සිසුවියකි.
සිසුවිය පෙරේදා 9 දින රාත්‍රි යේ සිය කාමරය තුල සිය අධ්‍යාපන කටයුතු වල නිරතවි සිටීය බවද උදේ 6 ට පමණ දියනිය උසස් පෙළ විභාගයට පෙනිසිටිමට යාමට සුදානම් නොවි කාමරය තුල නිදාගෙන සිටින’ නිසා දෙමව්පියන් සොයා බලද්දී ඇය සිහිසුන්ව නිදා සිටින’ නිසා වහාම 1990 ගිලං රථයෙන් දඔුල්ල රෝහලට ගෙන ගොස් තිබුණි.
රොගාතුරවි ඇතැයි සිතා රෝහලට ගෙන ආ සිසුවිය වෛද්‍යවරුන් පරික්ෂා කර පවසා ඇත්තේ ඇය රෝහලට ගෙන ඒමට පෙර මියගොස් ඇති බවය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here