උස තාප්පයකින් පැන භූත වේශයකින් ඉඳලා

0
8


ශ්‍රී ලංකා පොලිසිය තුළ ඝාතන කණ්ඩායමක් පවත්වාගෙන ගිය බවට අධිකරණය හමුවේ තොරතුරු හෙළි වෙමින් තිබෙන හිටපු වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ තවත් තොරතුරු රැසක් හෙළි වී තිබේ.

වැලිගම W15 හෝටලයට එල්ල කළ වෙඩි තැබීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරියෙකු මිය ගොස් තවත් අයෙකුට දරුණු තුවාල සිදුවීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවේ දී එම කරුණු හෙළි වී තිබේ. ඊයේ (03) එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ හෙළි වූ කරුණු පිළිබඳව දැක්වෙන වීඩියෝව පහතින්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here