පවතින අධික වැසි හේතුවෙන්ල උසස් පෙළ විභාගය අද ,හෙට සහ අනිද්දා (27,28,29) යන දින තුනේදීම නොපැවැත්වෙන බවල විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය දැනුම් දී සිටී.
ඒ අනුව මෙම දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ විභාගයන් පැවැත්වෙන නව දිනයන් වන්නේ දෙසැම්බර් 07, 08 සහ 09 යන දිනයන්ය.
Saru FM Media









