දේශීය පුවත් උපවාසයේ නිරත විරෝධතාකරුවන් හමුවීමට සජිත් එයි By dilshan - January 31, 2026 0 7 FacebookTwitterPinterestWhatsApp ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භකර තිබෙන මාරාන්තික උපවාසය පැවැත්වෙන ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (31) පෙරවරුවේ පැමිණියේය. Saru News