උතුරේ ජනතාවට ජනපතිගෙන් පොරොන්දුවක්

0
7


උතුරේ හමුදා කඳවුරු යටතේ පවතින ජනතාවගේ ඉඩම්වලින් නිදහස් කළ හැකි සියලු ඉඩම් යළි එම ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද පවරා ගනු ලැබූ එම ජනතාවගේ ඉඩම් නිසි පරික්ෂාවකින් අනතුරුව යළි භාරදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

Neth Sound · ANURA 01

වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා අදහස් පළ කළා.

Neth Sound · ANURA 02

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා. 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here