උතුරු මැද පළාතේ හිටපු මහඇමති එස්.එම් රංජිත්ට සහ පෞද්ගලික ලේකම්වරියට වසර 16ක සිරදඬුවම්

0
16


උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත්ට බරපතල වැඩ සහිත වසර 16ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණයයි.

මීට අමතරව ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේනට ද බරපතල වැඩ සහිත වසර 16ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ අල්ලස් කොමිසම ගොනු කරන ලද නඩුවකට අදාළවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here