උතුරු – නැගෙනහිර සියලු පළාත් පාලන ආයතන ජාතික ජනබලවේගයට ජයග්‍රහණය කිරීමට ඉහළ හැකියාවක් ඇති බව සුනිල් වටගල කියයි

0
10


පළාත් පාලන මැතිවරණයට අදාළව වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මේ දිනවල විවිධ අදහස් පළ වනවා. 

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවේ උතුරු – නැගෙනහිර සියලු පළාත් පාලන ආයතන ජාතික ජනබලවේගයට ජයග්‍රහණය කිරීමට ඉහළ හැකියාවක් ඇති බවයි.

Neth Sound · WATAGALA 01

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී මීට පෙර පැවති මැතිවරණවලට සාපේක්ෂව සමගි ජන බලවේගයට ඉහළ ජන ප්‍රසාදයක් ලැබෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.

Neth Sound · HARSHANA 02

ගමේ සංවර්ධනයට වැඩිම වැඩ කොටසක් සිදුකලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

Neth Sound · NAMAL 01

මේ අතර පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන 03 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here