උත්සව සමයේ පොලිසියෙන් රියදුරන්ට දැනුම්දීමක්

0
18


උත්සව සමයේ රිය ධාවනයේදී සැලකිලිමත් වන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මාර්ග නීතිරීතිවලට අනුකූලව රිය ධාවනය කරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

එමෙන්ම, බීමතින් රිය පැදවීමෙන් වලකින ලෙසටද පොලිස් මූලස්ථානය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

අවුරුදු සමයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය 35,000 කට වැඩි පිරිසක් යොදවා තිබෙනවා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here