උත්සව සමයේ පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් අඛණ්ඩව!

0
2

කොළඹ LNW:උත්සව සමයේ සිදු කරනු ලබන විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහන එළඹෙන අප්‍රේල් 30 වනදා දක්වා ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, පාරිභෝගිකයින් වෙළෙඳපොළ තුළදී විවිධාකාර අපහසුතාවයන්ට පත් කිරීම සහ පාරිභෝගිකයින් අසාධාරණයට ලක් කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් පැමිණිලි වෙතොත් පැමිණිලි 1977 යන දුරකතන අංකයට ඉදිරිපත් කළ හැකියි.

The post උත්සව සමයේ පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් අඛණ්ඩව! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here