උත්සව සමයේ ආහාර පරිභෝජනයේදී සැලකිය යුතු කරුණු ගැන සෞඛ්‍ය අංශවලින් උපදෙස්

0
20


අලුත් අවුරුදු සමයේ ආහාර ගැනීමේදී ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බව පෝෂණ සහ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය රේණුකා ජයසිංහ මහත්මිය පවසනවා. 

සීනි සහ තෙල් අධික ආහාර පරිභෝජනය සීමා සහිතව සිදුකල යුතු බවයි ඇය පෙන්වා දුන්නේ.

Neth Sound · DR RENUKA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here