උත්සව සමයේ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ අධ්‍යක්ෂ, පාරිභොගික කටයුතු හා තොරතුරු අසේල බණ්ඩාර මහතා පැවසුවේ උත්සව සමය ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ දැන්වීම් පළ කරන අවස්ථා ද වාර්තා වී ඇති බවයි.
Saru FM Media