උණුසුම නිසා පාසල්වලට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

0
2

පවතින උණුසුම් කාලගුණයත් සමඟ පාසල් ළමුන් සම්බන්ධයෙන් විශේෂ මාර්ගොපදේශ මාලාවක් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබේ.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේ දහවල් කාලයේ ළමුන් ක්‍රිඩාවල යෙදවීම නිවාසන්තර ක්‍රීඩා උළෙලවල් පැවැත්වීම වැනි කරුණු ගණනාවක් සම්බන්ධ‍ව එහිදී විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here