උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

0
2

උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත් සහ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.

අද (06) සවස 3.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (07) දිනය සඳහා වලංගුවන බව සඳහන් වෙයි.

මෙම ප්‍රදේශවල උණුසුම් දර්ශනය මිනිස් සිරුරට දැනෙන එනම් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව නිවේදනයේ සඳහන් වෙයි.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here