දේශීය පුවත් උඩරට මාර්ගයේ යළිත් දුම්රිය පීලිපැනීමක් By dilshan - October 23, 2025 0 4 FacebookTwitterPinterestWhatsApp බදුල්ලෙන් අද (23) ප.ව. 6.30ට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඇල්ල සහ කිතල්ඇල්ල ප්‍රදේශයේ දී පීලිපැනීමකට ලක්ව තිබේ. අදාළ දුම්රියේ ආධාරක එංජිම මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත. Saru FM Media