දේශීය පුවත් උඩරට මාර්ගයේ දුම්රිය සේවා කොටුව – රඹුක්කන අතර පමණි By dilshan - November 27, 2025 0 1 FacebookTwitterPinterestWhatsApp උඩරට මාර්ගයේ සියලු දුම්රිය සේවා හෙට (28) පෙ.ව. 10 දක්වා කොළඹ කොටුව හා රඹුක්කන අතර පමණක් සිදුකරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පැවසීය. Saru FM Media