උඩරට දුම්රිය ගමනාගමනයට තවතවත් බාධා

0
1

පවතින් ආපදා තත්ත්වය මත උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට හැටන් දක්වා සීමා කර ඇත. රාත්‍රී තැපැල් දුම්රිය ද නාවලපිටිය ට සීමා කර ඇත.

පවතින තත්ත්වය මත උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන නානුඔය දක්වා සීමා කිරීමට කටයුතු යොදා තිබුණී.

නමුත් මේ වන විට ග්‍රේට්වෙස්ටන් හා වටගොඩ අතර දුම්රිය මාර්ගයේ පසුකඳු කඩා වැටීම මත උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත.

එමෙන්ම අද දින ධාවනය වීමට නියමිතව තිබූ බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය කොළඹ සිට නාවලපිටිය දක්වා පමණක් සීමා කිරීමට ද සිදුව තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here