ඊයෙ වෙඩි තියලා එක්කෙනෙක් මැරුවා! අද අපේක්ෂකයෙකුටම වෙඩි තියලා! Sri Lanka Latest News

0
4


මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකුට කළුතර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ.Sri Lanka Latest News

පොලීසිය පැවසුවේ වෙඩි වැදීමෙන් තුවාල වූ අපේක්ෂකයාව කළුතර නාගොඩ රෝහල ඇතුලත් කර ඇති බවයි.

ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here